සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම වසම් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලදී.

 

WhatsApp Image 2026 06 20 at 3.30.56 PMWhatsApp Image 2026 06 20 at 2.01.52 PMWhatsApp Image 2026 06 20 at 2.01.42 PMWhatsApp Image 2026 06 20 at 2.08.51 PM

ගඟ ඉහළ කෝරළේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පිංකමට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා.. 

2025.09.15 දින උදෑසන 9.00 සිට ප.ව. 3.00 දක්වා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී..

ලේ බිඳක් දන් දෙමු - ජීවිතයක් බේරා ගනිමු.... 

WhatsApp Image 2025 09 06 at 15.47.22 6c97e057

හිසතෙල් ගෑමේ මංගල්‍යය ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2025.04.16 දින

පෙ.ව. 9.04ට යෙදෙන සුබ නැකතින් පැවැත්වේ.

අනුග්‍රහය: ආයුර්වේද සංරක්ෂණ සභාව

 

unnamed

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’  ජාතික වැඩසටහනෙ 2025 සැප්තැම්බර් 01 දින සිට 04 දින දක්වා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී අති සාර්ථක ලෙස දියත් විය.රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’  ජාතික වැඩසටහනෙ 2025 සැප්තැම්බර් 01 දින සිට 04 දින දක්වා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී අති සාර්ථක ලෙස දියත් විය.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා සාමකාමී, සෞඛ්‍යාරක්ෂිත සහ මනා ලෙස සංවිධානය වූ වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි. ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.
මේ සඳහා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්තුමා වන චන්දන සමරකෝන් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මනා පිටිවහලක් වු අතර කාර්යාලයීය නිලධාරීන්ගේ නොමඳ සහයෝගයෙන් මෙම කටයුතු සාර්ථක කරගන්නා ලදි.

WhatsApp Image 2025 09 02 at 10.37.09 9733fec2WhatsApp Image 2025 09 03 at 15.34.10 b06c9298WhatsApp Image 2025 09 02 at 09.32.28 192aaafd11WhatsApp Image 2025 09 01 at 22.10.09 84bc3f4cWhatsApp Image 2025 09 02 at 15.19.34 ca51fe5fWhatsApp Image 2025 09 02 at 15.19.32 60d18a70WhatsApp Image 2025 09 04 at 12.31.28 52888d0dWhatsApp Image 2025 09 02 at 10.21.26 596d7280WhatsApp Image 2025 09 04 at 12.49.56 17132c65WhatsApp Image 2025 09 04 at 13.17.27 2b4980b2WhatsApp Image 2025 09 04 at 12.23.45 6b844c4aWhatsApp Image 2025 09 01 at 22.10.06 4a6ba304WhatsApp Image 2025 09 01 at 22.10.11 fb400c43

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2025 පෙබරවාරි 04 දින ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පවත්වන ලදී.

475775793 1021802666649723 8639201181595007046 n475864606 1021802706649719 4187928633772357544 n475821951 1021802743316382 6466448684922930404 n475859517 1021803016649688 6790815211869860973 n476026801 1021803163316340 4793549472527549530 n

News & Events

09
සැප්2025
ලේ දන් දීමේ පිංකම

ලේ දන් දීමේ පිංකම

ගඟ ඉහළ කෝරළේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල...

Scroll To Top