ගඟ ඉහළ කෝරළේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ පිංකමට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා..
2025.09.15 දින උදෑසන 9.00 සිට ප.ව. 3.00 දක්වා ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී..
ලේ බිඳක් දන් දෙමු - ජීවිතයක් බේරා ගනිමු....















