ප්‍රාදේශීය ලේකම්

නම – එස්.එම්.සී. සමරකෝන්
සහකාර ප්‍රාදේශීය ලේකම්

නම – ආර්.ජී.ටී.යූ. රාජපක්ෂ
අධ්‍යාපන සුදුසුකම් – ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය (කැළණිය විශ්ව විද්‍යාලය)
කාර්යය ඉතිහාසය -
සහකාර ප්‍රාදේශීය ලේකම්, ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2024.07.15 දින සිට මේ දක්වා
පරිපාලන නිලධාරි

නම – තුෂානි වික්‍රමසිංහ
අධ්‍යාපන සුදුසුකම් –
කාර්යය ඉතිහාසය -
පරිපාලන ග්‍රාම නිලධාරි

නම – ආර්.බී.කේ. රත්නායක
අධ්‍යාපන සුදුසුකම් – අ.පො.ස. සාමාන්‍ය පෙළ
කාර්යය ඉතිහාසය -
පරිපාලන නිලධාරි, පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2018.10.24 සිට 2023.01.01 දක්වා
පරිපාලන ග්‍රාම නිලධාරි, ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2023.01.02 සිට මේ දක්වා














