ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මහනුවර ජාතික රෝහල් ලේ බැංකුවේ රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සංවිධානය කරනු ලබන
ලේ දන්දීමේ වැඩසටහන 2024 සැප්තැම්බර් 02 දින පෙ.ව.9.30 සිට ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම පරිත්‍යාගයට සහභාගී වන මෙන් ඔබ සැමට කෙරෙන කාරුණික ආරාධනාවයි..

457513988 904412661722058 230754605600574077 n

News & Events

09
සැප්2025
ලේ දන් දීමේ පිංකම

ලේ දන් දීමේ පිංකම

ගඟ ඉහළ කෝරළේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල...

Scroll To Top