දරුවන් මුහුණ පාන මනෝසාමාජීයීය ගැටලු අවම කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල වගකීම හා වගවීම පිළිබඳ සුසංවාදී කතිකාවත ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කරන ලදි. දරුවන් විසින් ම සිදු කරන ලද එකී ගැටලු පිළිබඳ සමීක්ෂණ දත්ත පදනම් කර ගනිමින් එකී කතිකාවත සිදු කෙරුණු අතර එම ගැටලු අවම කිරීම උදෙසා වග කිව යුතු සියලු පාර්ශ්ව එකතුවෙන් ඉදිරි වර්ෂ සඳහා  ක්‍රියාත්මක සැලැස්මක් ද සකස් කරන ලදි. මෙම සියලු කටයුතු සංවිධානය හා මෙහෙය වීම World Vision ආයතනය මගින් සිදු කෙරිණි .

457406371 905938871569437 1305145798028012515 n1457369539 905938681569456 9024104436958180357 n457447288 905938591569465 1317832091737947161 n

ගග ඉහල කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංස්කෘතික බල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම සහ ප්‍රාදේශීය සංස්කෘතික කමිටු පිහිටුවීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ගඟ ඉහළ කෝරළේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී 2024.08.28 දින පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සංස්කෘතික නිලධාරීන්, ප්‍රදේශයේ කලාකරුවන් ඇතුලු පිරිස සහභාගි විය.

457313903 904410098388981 7397018066924751215 n  457156161 904410275055630 2578984464504267051 n  457225862 904410471722277 6536242799323049540 n   457457108 904410575055600 8260886199033749626 n
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මහනුවර ජාතික රෝහල් ලේ බැංකුවේ රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සංවිධානය කරනු ලබන
ලේ දන්දීමේ වැඩසටහන 2024 සැප්තැම්බර් 02 දින පෙ.ව.9.30 සිට ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම පරිත්‍යාගයට සහභාගී වන මෙන් ඔබ සැමට කෙරෙන කාරුණික ආරාධනාවයි..

457513988 904412661722058 230754605600574077 n

News & Events

09
සැප්2025
ලේ දන් දීමේ පිංකම

ලේ දන් දීමේ පිංකම

ගඟ ඉහළ කෝරළේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල...

Scroll To Top