සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම වසම් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලදී.


















